Wednesday, February 23, 2022

How are you guys? Have a nice day ...! So we all like to go on a trip. So here are some of the ones I found to be interesting - කොහොමද යාලුවනේ ලස්සන දවසක් වෙිවා ...! ඔයාලට. ඉතිං අපි කවුරැත් කැමතිනේ චාරිකාවක් යන්න. ඔන්න ඉතිං මං හොයාත්තු පටිටම තැන් ටිකක් තමයි මෙි.

Upper Gartmore Falls 


ස්ථානය :- මස්කෙලිය
Place :- Maskeliya , Nuwara Eliya , Central Province , Sri Lanka Gartmore Falls Are Situated In The Maskeliya Town


කොහොමද තැන. ලස්සන වතුකරයේ කඩා හැලනෙ දිය දහරා බලන්න යන්න කවුද කැමති නැත්තේ නේද...!

Let's go see the waterfall

වැඩිදුර තොරතුරැ සදහා ...! පිවිසෙන්න

 

Dunsinane Falls - ඩන්සිනන් දියඇල්ල

ස්ථානය :- නුවරඑළිය
Place :- Nuwara Eliya district of Sri Lanka.

The beautiful Dunsinane waterfall  also called Pundalu Oya, The waterfall is created by the Pundalu Oya river which is a tributary of Kotmale Oya. fall in Pundalu Oya village, Nuwara Eliya district of Sri Lanka.

ඩන්සිනන් ඇල්ල බලන්න යමු...!

Let's visit Dunsinan Falls